Sinse 1975

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ඉතිහාසයෙන් බිඳක්
පොළොන්නරු අධ්‍යාපන බල ප්‍රදේශය පොළොන්නරු දිස්ත්‍රික්ක අධ්‍යාපන කාර්යාලය යටතේ 1975 වර්ෂයේ සිට දිඹුලාගල ආරණ්‍ය සේනාසනය මුලික කරගත් දිඹුලාගල බල ප්‍රදේශය වශයෙන් පාසල් 25ක් පමණ පැරණි අධ්‍යාපන බල ප්‍රදේශයක් පැවති අතර නායක ස්වාමීන් වහන්සේගේ මුලිකත්වයෙන් ගම්මාන ආශ්‍රිතව පාසල් අභිනවයෙන් පසුකාලීනව ආරම්භ වී ඇත.මුලින්ම අධ්‍යාපන බල ප්‍රදේශය ප්‍රාදේශිය අධ්‍යාපන කාර්යාලය මනම්පිටිය සිංහල මහා විදුහල් භූමියේදි මාණ්ඩලික අධ්‍යාපන නිලධාරිවරයෙකුගෙන් ආරම්භ කර ඇත.
• මුල්ම මාණ්ඩලික අධ්‍යාපන නිළධාරි -ජිනදාස විදාන පතිරණ මහතා.
කලාපයක් වශයෙන් දිඹුලාගල යන නාමයන් ස්ථාපිත වීමේදි මුල් ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස ජිනදාස විද්‍යා පතිරණ මැතිතුමා කටයුතුකර ඇත.

හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු

මුල් ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
ජිනදාස විදාන පතිරණ මහතා

Dimbulagala
Zonal Edution


Opening Hours:

Mon – Fri, 8.30AM – 4.30PM

Saturday ,Sunday: Closed

Get In Touch

Dimbulagala Zonal
Education Office,
Manampitiya.

027-20510250

027-20510250

zedimbulagala@gmail.com

© Dimbulagala Zonal Edution. All Rights Reserved.
Designed & Devoloped by ITDLH Dimbulagala