Zonal Education Office - Dimbulagala

පුවත් සහ විශේෂ උත්සව

Latest updates, announcements and events from the Dimbulagala Education Zone

දිඹුලාගල නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස T.A.D.Y.G. තෙවරක්පෙරුම මහත්මිය රාජකාරී ආරම්භ කරයි
📅 October 12, 2026

දිඹුලාගල නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස T.A.D.Y.G. තෙවරක්පෙරුම මහත්මිය රාජකාරී ආරම්භ කරයි

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස T.A.D.Y.G. තෙවරක්පෙරුම මහත්මිය අද දින (2026-10-12) සුබ මොහොතින් සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.